Gossips

ඩලස් ගණන් හදයි

ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වනවිට රටේ ගමන වෙනස් කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම රටේ දේශපාලන බලය මෙන්ම දේශපාලන සමගිය ඇති කිරීමට හැකියාව පවතින බව ද ඔහු එහිදී තවදුරටත් සදහන් කළා.