Gossips

විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි – ආදිවාසී නායකයා

ජනතාව යහමඟට ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය රටක පැවතිය යුතු බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.