Gossips

සිරිපා වන්දනා සමය ඇරඹේ (ඡායාරූප)

ශ්‍රී පාද වන්දනා සමය අද (22) සිට ආරම්භ වනවා.
පැල්මඩුල්ල, ගලපොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ මාර්ග 3ක් ඔස්සේ සිරිපා මළුව වෙත අද (22) අලුයම වැඩම කළ බවයි හිරු හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.



ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ