දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත – පිටවීමේ දොරටුව අසළ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගයෙන් පිටවීමේදී නියමිත මං තීරු භාවිත කිරීම මගින් තදබදය අවම කර ගත හැකි බවයි.
Related Articles
රටේ අනාගතය වෙනුවෙන්, ජනතා කැමැත්තට ඉඩ දුන් බවට, අගමැතිගෙන් ප්රකාශයක්
Posted on Author admin
මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්රාමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ එමගින් ස්ථාවර… Read More
නව ආණ්ඩුව පිළිගත නොහැකි බව අද අධිකරණය මගින් තහවුරු වුනා – JVP
Posted on Author admin
නව ආණ්ඩුව පිළිගත නොහැකි බවට පසුගිය 15 වැනිදා කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය අද අධිකරණය මගින් තහවුරු වූ බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More
දේශපාලන අර්බුදයට විසදුම මහමැතිවරණයක් – සංඝ සභාව
Posted on Author admin
පවතින දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම බව ලංකා රක්ෂක සංඝ සභාව පවසනවා. කොළඹ නිදහස් චතුරස්රයේ අද අධිෂ්ඨාන පූජාවක් පවත්වමින් ඔවුන් මෙම අදහස් පලකළා. ලංකා රක්ෂක… Read More