මහ මැතිවරණයක් කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා.
Related Articles
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ගුවන්තොටුපලේදී රේගු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් තිස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට… Read More
නිදහස් පක්ෂයේ පිරිසක් ඇමති ධුරවලින් ඉවත්වීමට සුදානම් බව ඇමති එස් බී කියයි
Posted on Author admin
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු නියෝජිතයන් එකගවී ඇති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. එමෙන්ම ඔවුන් ඇමති ධුරවලින් ඉවත්වීමට ද සුදානම් බවයි… Read More
නායකත්වය වෙනස් නොකිරීමට එජාපය තීරණය කරයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More