නව අමාත්‍යංශ සඳහා පත් කෙරුනු ලේකම්වරු අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.
එම අවස්ථාව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එහිදී හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා ලෙසට ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.
Related Articles
ජ.වි.පෙ.න්. විකල්ප අපේක්ෂකයෙක් ජනපතිවරණයට
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් විකල්ප අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මේ වනවිට තීරණය කර ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා…. Read More
කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Posted on Author admin
නොරොච්චෝල කලපු තීරයේදී කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරු… Read More
සංවර්ධන නිලධාරීන් අද වර්ජනයේ
Posted on Author admin
විවිධ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතන සහ පළාත් සභාවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අද (12) දීප ව්‍යාප්ත එක්දින වර්ජනයක නිරත වනවා. රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම… Read More