හබරන ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විදේශික යුවළක් ගමන් ගත් සෆාරි ජීප් රථයක් හබරන – හුරුළු පාරිසරික උද්‍යානයේ ඇළකට ගසාගෙන ගොස් තිබෙනවා.
අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී සෆාරි ජීප් රථයේ සිටි විදේශීය යුවළ ජීප් රථ රියදුරා විසින් අනතුරුව මුදාගෙන ඇති බව සඳහන්.
Related Articles
හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star අද
Posted on Author admin
අද (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට.. ඔබේ මනාපය සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා… Read More
සැඟවූ රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ කිලිනොච්චිය හාරයි (ඡායාරූප)
Posted on Author admin
අවසන් යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කිලිනොච්චිය, අරිවියල්නගර් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ කැනීම් ආරම්භ… Read More
පළාත් සභා සීමා නිර්ණයට, සර්වපාක්ෂික සමුළුවක්
Posted on Author admin
පළාත් සභා ජාතික සීමානිර්ණ වාර්තාව සැකසීම සඳහා සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා… Read More