Gossips

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ඉදිරි මාස 4 සඳහා වන රාජ්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 1765ක අදාළ අතුරු සම්මත ගිණුම අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.