Sports

කොදෙව්වන්ට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 36ක ජයක්

COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශය ලකුණු 36ක ජයක් වාර්තා කළේ ය. තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 4කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 15යි. ලිටන් ඩාස් ලකුණු 60ක් රැස් කළේ පන්දු 34කිනි. […]

The post කොදෙව්වන්ට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 36ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.