වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි නොවන බව පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
අපරාධ පරීක්ෂණ විධිමත් කිරීමේ නව සංශෝධන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට
Posted on Author admin
අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා අධි තාක්ෂණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමේ සංශෝධිත පනත් කෙටුම්පතක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනවා. 2002 අංක 25 දරණ සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය… Read More
එජාපයේ කණ්ඩායමක් විපක්ෂයට ?
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ හිඳිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More
දිලීර රෝගයක් නිසා ලග්ගල සහ මාඔය ගොවීන් අපහසුතාවක
Posted on Author admin
ලග්ගල – තෝරපිටිය සහ මාඔය යන ප්‍රදේශවල පදිංචි කළ ගොවි පවුල් 300ක් පමණ මෙවර යන කන්නයේ වගා කරන ලද දේශීය ළුෑණු අස්වනු වර්ෂාව හා දිලීර රෝගයක් හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් අස්වනු… Read More