කණ්ඩායමේ අවස්ථාවක් ලබාදීම නිසා යළි ලකුණු අතරට පැමිණීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක, කුසල් මෙන්ඩිස් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය පිළිබඳව අදහස් දක්වමින්.
Related Articles
මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක්
Posted on Author admin
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ… Read More
කෙරවලපිටියේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි
Posted on Author admin
කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය විදේශීය සමාගමකට ලබාදීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට එරෙහි පෙත්සම සලකා බැලිම ලබන 11 වන දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල… Read More
ගලේවෙලදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක ගැටී තරුණයෝ දෙදෙනක් මරුට (ඡායාරූප)
Posted on Author admin
දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින්… Read More