පළුදු වූ සහ අසූචි තැවරුණු බිත්තර යොදා ගනිමින් කේක් නිෂ්පාදනය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය හලාවත නගරයේ බේකරියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද වටලනු ලැබුවා.
වැටලීමේදී භාවිතයට සූදානමින් අසූචි තැවරී තිබුණු බිත්තර 400 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
Related Articles
ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රීඩා ඇමතිට යෝජනාවක්
Posted on Author admin
විශේෂ මහා සභා රැස්වීමක් කැදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකර, ඉදිරි නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකිරීමට කාලය ලබාදෙන්නැයි වත්මන් පාලක මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්… Read More
බයිසිකල් දම්වැල් සමඟ සාපෙළ සිසුන් 3ක් අත්අඩංගුවට
Posted on Author admin
බයිසිකල් දම්වැල් කිහිපයක් රැගෙන පැමිණි අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනෙකු… Read More
නීතිවිරෝධී විදේශ මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත්‍රීදී මෙම කාන්තාව අත්අඩංගුවට… Read More