රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයකට යොදා ගෙන රුපියල් ලක්ෂ 10 ක අලාභයක් රජයට සිදුකිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 25 දක්වා කල් තැබුණා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නඩුවට සහභාගි නොවීම හේතුවෙන්.
Related Articles
පාසල් ඉඩමක ගින්නක් (ඡායාරූප)
Posted on Author admin
හැටන් ප්‍රදේශයේ පාසලකට අයත් ඉඩමක අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. තේ සහ ඉලුක් පඳුරු සහිත ඉඩමේ හටගත් ගින්න විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි දෙසට පැතිර යමින් තිබියදී මැඩ පැවැත්වූ බවයි අප වාර්තාකරු… Read More
හබරාදූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිළිඳියක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
හබරාදූව – කොග්ගල අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මාස 02ක බිළිඳියක් ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඡායාරූප – හබරාදූව,… Read More
දේශපාලන තීන්දුවකට ඒකාබද්ධයේ නායකයින් හෙට රැස්වේ
Posted on Author admin
දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හෙට (11) රැස්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ… Read More