රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයකට යොදා ගෙන රුපියල් ලක්ෂ 10 ක අලාභයක් රජයට සිදුකිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 25 දක්වා කල් තැබුණා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නඩුවට සහභාගි නොවීම හේතුවෙන්.
Related Articles
මාතර සුසාන භූමියේ සිදුවූ ගුටිකෙළිය අන්තිමට නතරවූ තැන
Posted on Author admin
ආදාහනය කිරීමෙන් අනතුරුව මාතර මඩිහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බෂ්මාවශේෂ ලබාගැනීමට ගිය ඥාතීන් පිරිසක් සහ මාතර සුසාන භූමියේ නගරසභා සේවකයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. පසුගියදා ඇතිවූ… Read More
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Posted on Author admin
නව ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිත අතර,… Read More
ඇමරිකාව සමඟ වෙළඳ යුද්ධයකට ඉඩක් නැහැ -චීන උප අගමැති කියයි
Posted on Author admin
චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබන බව චීන උප අගමැති ලියු-හි පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ වොෂින්ටන් නුවර දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි…. Read More