Gossips

සුරූපී බිරිඳගේ දණහිස් පහරින් සැමියාගේ රහස් ප්‍රදේශය ගැලවී යයි (ඡායාරූප සහිතයි)

තම දික්කසාද බිරිඳගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකුට තම වෘෂණ කෝෂ ඉවත්කිරීමට සිදුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්.
ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ කාන්තාව තම දණහිස ප්‍රදේශයෙන් මෙම පුද්ගලයාට පහරදී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් බරපතළ තත්වයෙන් රෝහල්ගතකළ අදාළ පුද්ගලයාට ජීවිත හානියක් සිදුවී නොමැති අතර ඔහුගේ වෘෂණ කෝෂ සැත්කමකින් ඉවත්කිරීමට සිදුව ඇති බවටයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.
සති අන්තයේ තම පුතු බැලීමට පැමිණි අවස්ථාවේ ඇතිවූ ආරවුලකදී කාන්තාව විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 29 හැවිරිදි Vyacheslav Povetyev නමැති අයෙකුයි.
ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි Rimma Gayazova පාසල් බොක්සිං ක්‍රීඩිකාවක් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.