Gossips

අමාත්‍ය ධුර වැඩිකිරීමට යූඑන්පී මන්ත්‍රිවරුන් විරුද්ධයි

ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.