ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රටම කතාවූ රුපියලේ අද සිදුවූ සුවිශේෂී වෙනස
Posted on Author admin
රටම කතාවූ රුපියලේ අද සිදුවූ සුවිශේෂී වෙනස රුපියල ශක්තිමත් වෙයි පසුගිය කාලය තුලම සීඝ්රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ… Read More
ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 තෙක් කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ අතර, එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී… Read More
මවකගේ වේදනාවට තිත තැබූ හිරු CIA
Posted on Author admin
තම දියණියගෙන් පහරකෑමට ලක්වන කුරුණෑගල – යකල්ල ප්‍රදේශයේ මව පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාල සිදුවීම පිළිබඳ හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමත් සමග ඊයේ රාත්‍රියේම… Read More