ජනාධිපතිවරයාගේ ඉදිරි විදේශ සංචාරයෙන් පසු සෙසු අමාත්‍ය ධූරවල දිවුරුම්දීම සිදුවනු ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හිසරදයක්ව තිබූ මෝගන්ගේ ඉනිම අවසන් කළ මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට අවස්ථාව ගිලිහි ගිය හැටි
Posted on Author admin
සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13) උදෑසන ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන්… Read More
රංගන සහ ගායන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක්… Read More
ජනපති අද ජගත් මහා මණ්ඩල 73 වන සැසි වාරය අමතයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසි වාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඇමතීමට නියමිතයි. නිව්යෝක් වේලාවෙන් අද පස්වරුවේ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ… Read More