ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
Related Articles
සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය
Posted on Author admin
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 7 වන දා දක්වා අවස්ථාව ලබාදී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර… Read More
ඊශ්‍රායලය, පලස්තීන බටහිර ඉවුරට ව්‍යාප්තවන ලකුණු
Posted on Author admin
ඊශ්‍රායල මහ මැතිවරණය ලබන අඟහරුවාදා පැවැත්වෙන අතර, ඉන් ජයග්‍රහණය කළහොත් පලස්තීන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පවතින ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදාගන්නා බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඔහුගේ… Read More
එජාප පසුපෙළ ඔරුමිත්තනාඩු ගැන, පැහැදිලි කිරීමක් ඉල්ලයි
Posted on Author admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ෆෙඩරල් ලක්ෂණ අන්තර්ගත වන්නේ නම් ඊට කිසිසේත් සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට… Read More