යාපනය රෝහල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය සිට නාවත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවක ගැටී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 71 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.
Related Articles
රැස්වීමට 16යේ කණ්ඩායම නැහැ – ඒකාබද්ධය
Posted on Author admin
අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සිය කණ්ඩායම් රැස්වීමට 16යේ කණ්ඩායමට ආරාධනා කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමට ආරාධනා කර ඇති බවට ද මාධ්‍ය… Read More
තෙල්දෙණියේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි
Posted on Author admin
තෙල්දෙණිය ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර මරණයට පත්වූ පුද්ගලයින් තුන්දෙනාට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්… Read More
කථානායකවරයා, ඉන්දීය අගමැති හමුවේ
Posted on Author admin
ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයකට අනුව එරට බලා පිටත් වූ කථානායක කරු ජයසූරිය, නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. එහිදී ඔවුන් ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත… Read More