Gossips

කොටි ධජවලට සමාන ධජ

මුලතිව් සෙල්වපුරම් වෙරළ තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන ධජ දෙකක් එලා ගොස් ඇති අතර, ප්‍රදේශයේ ධීවරයින් පසුව කළ දැනුම්දීමකට අනුව පොලීසිය එම ධජ රැගෙන ගොස් තිබෙනවා.