Gossips

දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි – හමුදාපති

උතුරේ මෙන්ම දකුණේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ අදහස් පළ කළා.