තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුයේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
ජනතා අපේක්ෂා ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි ජ.වි.පෙ. නායක
Posted on Author admin
වසර 40ක් තිස්සේ ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ… Read More
රජයේ විධායක ශ්‍රේණි 16ක නිලධාරීන් කොටුවේ විරෝධතාවක
Posted on Author admin
වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා. විධායක ශ්‍රේණි 16ක නිලධාරින් පිරිසක්… Read More
භික්ෂු විනය සඳහා රාජනීතිය අවශ්‍ය නැහැ -නියංගොඩ විජිතසිරි නාහිමියන් කියයි
Posted on Author admin
භික්ෂු විනය සදහා රාජ නීතිය ඈඳාගත යුතු නැතැයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් අවධාරණය කරනවා. උන්වහන්සේ මේ බව සදහන් කළේ රාගම – තුඩුවේගෙදර ඉසිපතනාරාම… Read More