රුපියල් 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
මිහින්තලය පෞරාණික දාගැබක් මත නැග ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අනුරාධපුර – මිහින්තලය පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාරක දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින්… Read More
විජය කුමාරතුංගයන්ගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම අද
Posted on Author admin
මානව හිතවාදි හෙල කලාකරු විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම වෙනුවෙන් විජය කුමාරතුංග සමාධිය අසල අද (16) විශේෂ උත්සවයක් පැවැත්වුනා. විජය පදනම විසින් සංවිධානය කරන ලද එම උත්සවයට හිටපු… Read More
බදු අඩු කරන්නැයි ආණ්ඩුවෙන්ම ඉල්ලීමක්
Posted on Author admin
විවිධ ක්ෂේත්රවලට පනවා ඇති බදු අඩු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හිරු ප්රවෘත්ති… Read More