ගතවූ සතියක කාලයක් තුළ කොංගෝ රාජ්‍යයේ ඇතිවූ වාර්ගික ගැටුම්වලින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුද්ගලයින් 71 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එරට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද නුදුරේදී පැවැත්වීමට නියමිතයි.
Related Articles
ජනබලය විරෝධතාවේදී බෙදූ කිරි පැකට් ගැන අදත් පැමිණිල්ලක්
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව හා එම විරෝධතාව අතරතුර ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. මේ අතර. ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්… Read More
මඩගැසීමේ අරමුණක් ගැන බන්දුල කියයි
Posted on Author admin
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුව කල් තැබීමේ යෝජනාවක් ගෙන ආවේ මඩගැසීමේ අරමුණින් පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසවා. ඔහු මේ… Read More
විරෝධතාවක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මෙම විරෝධතාව හේතුවෙන් වෝඩ් පෙදෙස ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි… Read More