Gossips

රඹුක්කනදී සැකකරුවෙක් පොලිස් සිරමැදිරියෙන් එළියට ගන්න යද්දී 5 පැනලා දුවපු හැටි මෙන්න

රඹුක්කනදී සැකකරුවෙක් පොලිස් සිරමැදිරියෙන් එළියට ගන්න යද්දී 5 පැනලා දුවපු හැටි මෙන්න"
රඹුක්කන පොලිසියේ සිටි සැකකරුවන් පහක් පලා යයි
රඹුක්කන පොලීසියේ සිරමැදිරියෙහි රඳවා සිටි මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ පලාගොස් තිබෙනවා.
සිරමැදිරියේ සිටි තවත් සැකකරුවෙකු ඉන් පිටතට ගැනීමේදී සිරමැදිරිය විවෘත කළ පොලිස් නිලධාරියා ද තල්ලු කර සැකකරුවන් පස්දෙනා මෙලෙස පලාගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.
ඔවුන් රඹුක්කන – කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රඹුක්කන පොලීසියට අමතරව තවත් පොලිස් ස්ථාන කිහිපයක් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.