Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවක

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද බොරැල්ල – කොටා පාරේ පිහිටි ඊ.ඒ.පී. සමාගමේ කොටස් මිලදී ගත් බෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
ඒ, කොළඹ මහජන පුස්තකාලය අසළ සිට පා ගමනින් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි. විරෝධතාව හේතුවෙන් කොටා පාරේ රථවාහන තදබදයක්ද හටගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.