Gossips

මහින්ද නිදහස් පක්ෂයෙන් ඉවත්ව නැහැ – පොහොට්ටුව කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී නොමැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ ඊයේ අසුන් ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.