Gossips

දකුණු පළාතේ වී වගාවට අපලයක්

දකුණු පළාත තුළ වී වගාව ආශ්‍රිතව ගොයම් කොළ කහ පැහැ වීමේ රෝග තත්ත්වයක් පැතිර යන බව වාර්තා වනවා.
මේ හේතුවෙන් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බව සදහන්.
මෙම රෝගී තත්ත්වය මෙතෙක් හදුනාගෙන නොමැති අතර පරීක්ෂණ සදහා රෝගය වැළඳුණු ගොයම් කොළ සාම්පල රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ මාපලාන කෘෂි පීඨය වෙත යොමුකර තිබෙනවා.