Gossips

යුතුකම සංවාද කවයෙන් චෝදනාවක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය සොරාගෙන ඇති බව යුතුකම සංවාද කවය චෝදනා කරනවා.
එම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සදහන් කළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.