19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය සොරාගෙන ඇති බව යුතුකම සංවාද කවය චෝදනා කරනවා.
එම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සදහන් කළේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
විශාලම හෙරොයින් තොගය සමග ඇල්ලූ දෙදෙනාගෙන් – බංග්ලාදේශ නිලධාරින් ප්‍රශ්න කරයි
Posted on Author admin
මෙරට ඉතිහාසයේ සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ ප්‍රශ්න කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ… Read More
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Posted on Author admin
කැළණිවැලි දුම්රිය මාර්ගයේ මාරපල්ලම සහ කොට්ටාව දුම්රිය ස්ථාන අතර අද උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වුණා. උදෑසන 6 යි 10ට කොස්ගම සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ දුම්රිය මෙලෙස කාර්මික දෝෂයට ලක්වූ… Read More
විරාට් කෝලි ලොව බලගතුම පුද්ගලයන් සියය අතරට
Posted on Author admin
ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි, ටයිම්ස් සඟරාව මඟින් 2018 වසරේ ලොව බලගතුම සිය දෙනා අතරට නම් කර තිබෙනවා. ඔහු 2017 වසර නිමා කළේ ශතක 11ක් සමඟ ජාත්‍යන්තර ලකුණු 2,818 ක් එක්රැස් කරගනිමින්. චැම්පියන්ස් කුසලානයේ… Read More