Gossips

කොටස් වෙළදපොලේ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළදපොල අදත් පහත වැටීමක් පෙන්නුම් කළා.
දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 6047 යි දශම 4 යි 8 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 979 යි දශම 2 ක් ලෙසයි.