Gossips

ඌව පළාත් මහ ඇමතිගෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ මන්ත්‍රී ධුරය ඉවත් කරන ලෙසට අද දින මධ්‍යම කාරක සභාවට තමා යෝජනා කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.