ඉන්දියාවේ – මුම්බායි නුවර පිහිටි රෝහලක අද ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 147 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගත් බවට සැකකෙරෙනවා.
Related Articles
උණුසුම් වූ පාර්ලිමේන්තුව අද යළි රැස්වේ
Posted on Author admin
මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වය සහ ගුටිබැට හුවමාරුව සමග ඊයේ කල් දැමුණු පාර්ලිමේන්තුව අද පස්වරු 1 යි 30 ට යළි රැස්වනවා. ඒ ඊයේ දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. කතානායකවරයාගේ… Read More
හිරු CIA අනාවරණ කල කිරි ගව ව්‍යාපෘතියේ මූල්‍ය වංචාව ගැන ජනාධිපති කොමිෂන් සභාවෙන් පරීක්ෂණයක්
Posted on Author admin
හිරු සී.අයි.ඒ. තුළින් අනාවරණ කල කිරි ගවයින් ආනයන ව්‍යාපෘතිය තුළින් සිදුව ඇති දැවැන්ත මූල්‍ය වංචාව පිළිබදව රජයේ ආයතනවල සිදුව ඇති දූෂණ වංචා පිළිබදව සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක්… Read More
කැණියොන් ජලාශයට වැටී අතුරුදන්වූ සිසුවාගේ සිරුර හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
මසුන් මරන්න පියා සමග ගිහින් දරුවාට මුහුණදෙන්න සිදු වූ ඉරණම කැණියොන් විදුලි බලාගාරය අසලදී ජලාශයට වැටී අතුරුදන්වූ සිසුවාගේ මළ සිරුර හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ නාවික හමුදාවේ කිමිඳුම්කරුවන්… Read More