උඩරට මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර කොළඹ සිට ධාවනය වන දුම්රිය වටවල දක්වා සීමා කර තිබෙනවා.
Related Articles
සියළු අපේක්ෂකයින්ට ඉල්ලීමක්
Posted on Author admin
මෙවර මහමැතිවරණයේදී මහජන දේපල අවභාවිත නොකර සිය ප්රචාරක කටයුතු සිදුකරන ලෙස පැවදි හඬ සංවිධානය සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි ලේකම් පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ… Read More
ඒකාබද්ධය ස්වාධීනවීමට ඉල්ලයි – 16 යළි හමුවේ
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 දක්වා වැඩි වී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා…. Read More
ශ්‍රම බලකාය ඉහළ යයි
Posted on Author admin
පසුගිය වසර අවසන් වනවිට මෙරට ශ්‍රම බලකාය මිලියන 8.6 ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අතරින් 63.6% ක් පුරුෂයින් වන බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සමස්ත ශ්‍රම බලකායෙන් 44.7% ක් වන වැඩිම පිරිස… Read More