කිලිනොච්චිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඊයේ (17) පස්වරුවේ එල්ල වූ මෙම දෙබර ප්‍රහාරයෙන් තුවාල ලැබූ 7 දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියා.
