පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත ආශ්රිත නිෂ්පාදනවල ධාරිතාව සියයට 2යි දශම 8ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ආහාර, රබර් හා ප්ලාස්ටික් මෙන්ම පැණි බීම ආශ්රිත නිෂ්පාද කර්මාන්ත මෙලෙස වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
දකුණේ උණ විහිළුවක් කර නොගන්නැයි සුව ඇමතිට දැන්වීමක්
Posted on Author admin
දකුණු පළාතේ ප්‍රදේශ රැසක පැතිරී යන වෛරස් උණ රෝගය සදහා ප්‍රමාණවත් පරිදි එන්නත් පහසුකම් හම්බන්තොට මහරෝහලේ ද නොමැති බව එම රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. රෝගය ආසාදනය වූ රෝගීන් 300 කට වැඩි පිරිසක්… Read More
අර්ජුන අතුරු පාලක මණ්ඩලයක් ඉල්ලයි
Posted on Author admin
ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට වසර කාලයක් සඳහාවත් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ… Read More
ඒකාබද්ධයට සැකයක්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණය දක්වා රටේ මැතිවරණ නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේදැයි සැක මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම… Read More