Gossips

කර්මාන්ත නිෂ්පාදන ධාරිතාව ඉහළට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවල ධාරිතාව සියයට 2යි දශම 8ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ආහාර, රබර් හා ප්ලාස්ටික් මෙන්ම පැණි බීම ආශ්‍රිත නිෂ්පාද කර්මාන්ත මෙලෙස වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.