Gossips

ජනපති, සන්ධාන මන්ත්‍රීවරුන් කැදවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (18) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතයි.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වනු ඇති.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභාව පැවැත්වෙන බවයි එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ.