ඇමරිකාව විසින් සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්රහාර 6 කින් අල්ශබාබ් ත්රස්තවාදීන් හැට දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙය වසරේ දරුණුතම ගුවන් ප්රහාරය බවටයි විදෙස් වාර්තා සදහන් කළේ.
පසුගිය සෙනසුරාදා ඇමරිකාව ගුවන් ප්රහාර 4 ක් එල්ල කළ අතර, ඉන් ත්රස්තවාදීන් 32 ක් ජිවිතක්ෂයට පත්වුණා.
Related Articles
හක්ක පටස්, තවත් දැවැන්තයෙකුගේ ජීවිතයක් බිලිගනී (ඡායාරූප)
Posted on Author admin
අම්පාර, පොතුවිල් ප්රදේශයේ හැඩඔය ආසන්නයේ වෙල් යායක ඇතින්නක් මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මෙලෙස මියගොස් ඇති ඇතින්න වයස අවුරුදු 30ක් පමණ වනවා. හක්ක පටස් දමා මෙම… Read More
අම්බලන්තොට ලංගම සේවකයින් වර්ජනයක
Posted on Author admin
අම්බලන්තොට ලංගම ඩිපෝ සේවකයින් අද උදෑසන සිට වර්ජනයක නිරත වනවා. ඒ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ අතර, ක්ෂේත්ර… Read More
දළදා මාලිගාව ඉදිරිපිට කැපූ කාණු කිහිපයක් යළි ගොඩ කරයි
Posted on Author admin
දළදා මාලිගාව ඉදිරිපිටින් අපජලය ගෙන යාම සදහා නළ එලීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය කපා තිබූ කාණු කිහිපයක් ප්රදේශයේ බෞද්ධ සංවිධාන වල නියෝජිතයින් පිරිසකගේ සහ ප්රදේශවාසීන්ගේ සහය ඇතිව යළි ගොඩකර තිබෙනවා…. Read More