ගම්මිරිස් නිෂ්පාදකයින් සිය තොග වෙළදපොළට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ගම්මිරිස් මිල ගණන් දිනෙන් ඉහළ යමින් පවතිනවා.
මේ වන විට ගම්මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල ලෙස සටහන් වන්නේ රුපියල් 800ත්, 900ත් අතරයි.
ස්ථාවර මිලක් නියම වන තුරු ගම්මිරිස් නිෂ්පාදකයින් විසින් සිය තොග සඟවාගෙන සිටින බවටද වාර්තා වනවා.
Related Articles
එජාපයට නව ආසන සංවිධායකවරුන් 6ක් – රූකාන්ත සහ ලලිත් දිසානායකත් ඒ අතර
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ අද නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කරනු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස්… Read More
Update : 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (සජීවී විකාශය)
Posted on Author admin
8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට… Read More
දෙවන ජනමත විචාරණයක්, බ්‍රිතාන්‍ය අගමැතිනිය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම තහවුරු කිරීමට නම් තවත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඉදිරිපත් වන ඉල්ලීම් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ප්‍රතික්ෂේප කළා. ඇය සඳහන් කළේ එය ප්රජාතන්ත්රවාදය… Read More