ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21දෙනාගේ කණ්ඩායම ජනපති සමඟ සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළා.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
නව විනිමය පාලන පනත හඳුන්වාදීමෙන් රටේ ආර්ථිකයට බලපෑම් – විමල්
Posted on Author admin
වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කිරීමේ අරමුණින් නව විනිමය පාලන පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
බස් එකේ හෙරොයින් ඇද්ද කොන්දොස්තර පොලිස් දැලේ
Posted on Author admin
කොළඹ සිට බණ්ඩාරවෙල සහ වැලිමඩ ප්‍රදේශවලට හෙරොයින් ප්‍රවාහනය කළ බස් කොන්දොස්තරවරයෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු කොළඹ – වැලිමඩ පුද්ගලික බස් රථයක… Read More
කාදිනල් හිමියන්ගෙන් නිවේදනයක්
Posted on Author admin
මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල්… Read More