ඇමරිකා එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා.
සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදියි.
කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ද යන්න පිළිබදව ඇමරිකාව තහවුරු කර නැහැ.
Related Articles
පළාත් සභා පැරණි ක්‍රමයට – විපක්ෂය නායක කියයි
Posted on Author admin
පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට හෝ කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නව සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට මීගමුවේදී… Read More
වර්ෂාවෙන් බාධා එල්ලවු හතරවන එක්දින තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කර ඇත්තේ පළමුවෙන්… Read More
පක්ෂයේ අනුදැනුමකින් තොරව පළකළ අදහස් ගැන මහින්ද සමරසිංහගෙන් නිවේදනයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍ය වෙත පලකල අදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව පලකර ඇතැයි මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින්… Read More