ඇමරිකා එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන බව තලෙයිබාන් සංවිධානය ප්රකාශ කළා.
සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්යයේදියි.
කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ද යන්න පිළිබදව ඇමරිකාව තහවුරු කර නැහැ.
Related Articles
අඩි 100යේ ගම්වාසීන් සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
Posted on Author admin
සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More
ශ්රී ලංකාව කඩුලු එකක් දැවී ලකුණු 49 යි
Posted on Author admin
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමාවනවිට සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියා. දකුණු අප්රිකානු ක්රීඩකයින්… Read More
ලංගම කොන්දොස්තරවරයෙකුට හලාවතදී ප්රහාරයක්
Posted on Author admin
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුට හලාවත නගරයේදී කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද (09) පෙරවරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ… Read More