Gossips

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න නුසුදුසුයි – යළි GMOA කියයි

නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න මහතා නුසුදුසු බවට ජනාධිපතිවරයාට කර ඇති ලිඛිත කරුණු දැක්වීම මිළඟ කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.