Gossips

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් – අගමැති

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගාලුමුවදොර රැළියේදී ප්‍රකාශ කළා.