Gossips

CCTV කැමරාවේ සටහන් වූ සොරකම

ආනමඩුව ආඬිගම නගරයේ පිහිටි වෙළද සැලකට අද (17 ) අළුයම ඇතුළුවූ පුද්ගලයෙකු විසින් එහි තිබු මුදල් හා භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා.
වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයා ඇතුළුවීමට පෙර පැය කීපයක් වෙළදසැල අසල රැඳී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියට වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම වෙළඳසලට ඇතුළුවූ පුද්ගලයා එහි තිබු භාණ්ඩ සොරාගන්නා අකාරය වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණා.
එම වීඩියෝව පහතින්..