Gossips

අධ්‍යාත්මික බවින් තොර සමාජයක් නිර්මාණය වෙලා – ජ.වි.පෙ

අධ්‍යාත්මික බවින් තොර සමාජයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.