Gossips

අනතුරකින් පසු වළක්වා ගත් අනතුර

යතුරුපැදියක් එම යතුරුපැදිය ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටී අනතුරට ලක්වන ආකාරයත් එම පැදිකරු සිදුවන්නට ගිය තවත් අනතුරක් වළක්වා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.
කෙසේ වෙතත් අනෙක් පසින් පැමිණි බස් රථ රියදුරාගේ කල්පනාකාරී රිය ධාවන ද සිදුවන්නට ගිය අනතුර වළක්වා ගැනීමට හේතුවෙනවා.