මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් අඩු අදායම්ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇති.
මේ වනවිටත් මිරිස් වගා ගම්මාන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.
Related Articles
ගෙවුණු පැය 24 දී අනතුරුවලින් 6ක් මරුට
Posted on Author admin
ගෙවුණු පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුව… Read More
ආණ්ඩුව තුළ තවමත් රැඳී සිටින හේතුව ඇමති අමරවීර පහදයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්… Read More
වියට්නාම ජාතිකයින් 152 ක් තායිවානයේදී අතුරුදන්
Posted on Author admin
සංචාරක වීසා මත පැමිණි වියට්නාම ජාතිකයන් 152 කු අතුරුදන්වී ඇති බව තායිවාන බලධාරීන් පවසනවා. පසුගිය 21 සහ 23 යන දිනවල පැමිණි මෙම පිරිස තායිවානයේ දකුණුදිග ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තාවූවත් මේ වනතෙක්… Read More