Gossips

නව අගමැති දිවුරුම් දීම ගැන එජාප මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස්

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළා.