පළාත් සභා 06ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වනවා.
Related Articles
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව ඒ අනුව බෙන්තොට සිට වාද්දුව දක්වා කළුතර ප්‍රදේශ රැසකට හෙට පස්වරු 3 දක්වා ජල සැපයුම අත්හිටුවා… Read More
2018 ප්‍රංශයට ඉතිහාසයේ උණුසුම්ම වසරයි
Posted on Author admin
2018 වසර මේ සියවසේ ප්‍රංශයේ උණුසුම්ම වසර ලෙස සටහන් වන බව එරට කාලගුණ විද්‍යා සේවාව ප්‍රකාශ කළා. 1900 වසරේ නූතන කාලගුණ විද්‍යා මානයන් ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙලෙස වාර්තා වන උණුසුම්ම වසර 2018 බව එමගින්… Read More
කොටස් වෙළඳපොලේ වර්ධනයක්
Posted on Author admin
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (20) දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසනදී 6540 යි දශම 9 යි 7 ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 418 යි දශම 5 ක්. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු… Read More