උතුරු ජපානයේ සපුරෝ නගරයේ පිහිටි ආපනශාලාවක විශාල පිපිරීමකින් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ආපනශාලාවේ සිටි පුද්ගලයන් 41 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
Related Articles
සුරූපී බිරිඳ දරු දෙදෙනා සමඟ සැමියා මැරුණු අයුරින්ම සියදිවි හානිකරගනී
Posted on Author admin
පුද්ගලයෙක් ව්‍යාජ ලෙස තමන් අනතුරකින් මිය ගිය බවට ඇඟවූ පසු ඔහුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමඟ සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්. මූල්‍ය… Read More
දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟයේ දෙවන දිනය වූ ඊයේ (22) දිනය නිමාවන විට ලකුණු 197ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා… Read More
කාසියේ වාසිය තවදුරටත්
Posted on Author admin
ටෙස්ට් තරඟවලදී කාසියේ වාසිය උරගා බැලීම තවදුරටත් සිදුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, මුම්බායි හිදී ඊයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදීයි…. Read More