Gossips

රනිල්ට අගමැතිකම දුන් හේතුව ජනපති පහදයි

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නායකයෙක් නිසා බව ජනපති පවසනවා.
නව අගමැති දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.