Gossips

චීනය අල්ලසට එරෙහි සටන ජයගනී

රාජ්‍ය අංශයේ අල්ලස් දූෂණ වැළැක්වීමේ සටන ජයග්‍රහණය කළ බව චීන ජනාධිපති ෂී ජිං පිං නිවේදනය කළා.
එමෙන්ම කොමියුනිස්ට් පක්ෂ යාන්ත්‍රණය තුළ අල්ලසට එරෙහි සටන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
මේ වසරේ පළමු මාස 9 තුළ චීනය අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් හාරලක්ෂ හැට හතර දහසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, හාරලක්ෂ හයදහසකට දඩුවම් පමුණුවා තිබෙනවා.